තාක්ෂණික/තානාපතිවරු
- Avañe'ẽ
- Bahasa Indonesia
- Deutsch
- English
- Esperanto
- Kadazandusun
- Lëtzebuergesch
- Nederlands
- Ripoarisch
- Tiếng Việt
- Türkçe
- asturianu
- azərbaycanca
- dansk
- español
- français
- føroyskt
- galego
- italiano
- lietuvių
- magyar
- norsk bokmål
- occitan
- polski
- português
- português do Brasil
- română
- slovenčina
- suomi
- svenska
- íslenska
- čeština
- Ελληνικά
- беларуская
- български
- русский
- українська
- ייִדיש
- עברית
- اردو
- العربية
- سنڌي
- فارسی
- پښتو
- کوردی
- नेपाली
- मैथिली
- हिन्दी
- বাংলা
- ಕನ್ನಡ
- മലയാളം
- සිංහල
- ไทย
- 中文
- 日本語
- 粵語
- ꠍꠤꠟꠐꠤ
- ꯃꯤꯇꯩ ꯂꯣꯟ
- 한국어
තාක්ෂණික තානාපතිවරු යනු තාක්ෂණික දැනුමක් ඇති අනෙත් අයට උදව් කිර්‍රිමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන පරිශීලකයින්ය. මොවුන් නිර්මාපකයින් හා දේශීය විකිමීඩියා විකි අතර පාලම් ලෙස ක්‍රියාකරයි.
මෙම තානාපති ජාලයේ එක් අරමුණක් නම් පරිශීලකයින්ව තක්ෂණික සාකච්ඡා හා ඔවුන්ට බලපාන වෙනස්වීම් ගැන දැනුවත් කිරීමයි.අනෙක් අරමුණ නම් පරිශීලකයින්ට ම්‍රුදුකාංග නිපැයුම් ක්‍රියාවලියට සම්බන්ධ වී එයට මගපෙන්වීමට හැකි වීමයි. මෙය නිපැයුම හමාර කළ පසු ප්‍රතිචාර දැක්වීමට වඩා සුදුසු වේ.
තාක්ෂණික තානාපතිවරුන් කරන්නේ මොනවාද?
ඔබට හැකිනම් ඔවුන්ගේ තාක්ෂණික ප්‍රශ්න සොයාගැනීමට උදව් කර ඒවා විසඳීමට උදව් ලබාදෙන්න
අනෙකුත් පුද්ගලයින්ට අනුසන් වීමට ආරාධනා කරන්න. ඔබට හැකි නම් පුවත් පත්‍රිකාව ලිවීමට සහය දෙන්න.
ඔබගේ විකියෙහි ප්‍රශ්නය විසඳීමට අපෝසත් නම් වැරදි හා විශේෂාංග ඉල්ලීම් "බග්සිලා" වැරදි වාර්තාකරනයට වාර්තාකරන්න
බගිසිලාහි සාකච්ඡා කියවා , අවශ්‍ය නම් නිර්මාපකයින්ට උදව් කරන්න. ප්‍රශ්නය විසඳීමෙන් පසු , ඔබගේ විකි නිවහනේ අනෙකුත් පරිශීලකයින්ට දන්වන්න.
- පණිවිඩයක් තාක්ෂණික සාකච්ඡා මණ්ඩපයට හෝ තානාපති විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
- පණිවිඩයක් විකිටෙක්-I විද්‍යුත් ලිපිනයට යොමු කර නිර්මාපකයින් සමග ස්රුජුව සාකච්ඡා කරන්න.
- IRC භාවිතා කර #wikimedia-tech connect නාලිකාවට පැමිණ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. නමුත් එම මොහොතේදී ඔබේ උදව්වට කවුරුන්හෝ නොසිටීමටද හැක.
ඔබ තාක්ෂණික තානාපති වරයෙක් වීමට කැමත්තෙන් සිටින කවුරුන් හෝ දන්නවා නම් ඔහුට හෝ ඇයට මෙයට එක්වීමට ආරාධනා කළ හැක.
ඔබට මෙම පරිශීලක පෙට්ටිය ඔබගේ පරිශීලක පිටුවට අමුණාගත හැකි වන අතර ඔබගේ විකි නිවහනටද පිටපත් කරගත් හැක.
ඔබට නිර්මාපකයින්ගේ වැඩ වලට මගපෙනිව්ය හැක. එසේත් නොමැතිනම් නිර්මණායට , කේතනයට, පරිවර්තනයට හ පරීක්ෂා කිරීමට සහයෝගය දිය හැක.
තාක්ෂණික තානාපතිවරුන් සතු සම්පත්
Tech News are summaries of tech changes going to impact users. You can get them delivered on your talk page (or a community discussion page) each week, and inform the rest of your community.
If you are unfamiliar with some technical terms or projects, the Glossary is a good starting point. Many technical terms are listed there, and they often point to more information.
A lot of documentation about MediaWiki and its extensions is available on mediawiki.org.
Major changes and new features are announced on the Wikimedia Foundation tech blog. You can also use the search box. See also the blog posts on Phabricator.
ඔබ සොයනා දෙය ඔබට හම්බවුනු පසු එය අනෙකුත් විකිමීඩියා පරිශීලකයින්ට උදව්වක් ලෙස ගැටපද විවරණයට එකතු කරන්න (එය දැනටත් මෙහි අඩංගු නැත්නම්).