ජීවවිශේෂවිකි
- Bahasa Indonesia
- Bahasa Melayu
- Cymraeg
- Deutsch
- English
- Esperanto
- Gaeilge
- Nederlands
- aragonés
- asturianu
- dansk
- eesti
- español
- français
- italiano
- kabuverdianu
- magyar
- oʻzbekcha / ўзбекча
- polski
- português do Brasil
- suomi
- svenska
- vèneto
- čeština
- български
- кыргызча
- нохчийн
- русский
- עברית
- العربية
- مصرى
- پښتو
- नेपाली
- বাংলা
- ਪੰਜਾਬੀ
- ଓଡ଼ିଆ
- සිංහල
- ไทย
- မြန်မာဘာသာ
- አማርኛ
- ⵜⴰⵎⴰⵣⵉⵖⵜ ⵜⴰⵏⴰⵡⴰⵢⵜ
- 中文
- 日本語
- ꯃꯤꯇꯩ ꯂꯣꯟ
- 한국어
ජීවවිශේෂවිකි යනු 2004 සැප්තැම්බර් 5 දින විකිමාධ්‍ය පදනම විසින් දියත් කළ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය පැමිනි ආකාරය පිළිබඳ විස්තර නිතර අසන ප්‍රශ්ණ තුලදී සොයා ගත හැක. එය බහු භාෂා වන අතර භාෂා ප්‍රභේදන නොමැත, එනම් කොමන්ස් වැනිය.
ජීවවිශේෂවිකියෙහි අභිප්‍රාය වන්නේ විද්‍යාඥයින් හා සාමාන්‍ය පාඨකයන් යන සියල්ලන් සඳහා නිදහස් තක්සෝන වර්ගීකරණ සමුද්දේශයක් සහ ඩිරෙක්ටරියක් වීමයි. එය පවතින්නේ වර්ගීකරණයන් සමස්තය සහිත දත්ත සමුදායක් ලෙස හා අධිරාජධානි හයේ සියලුම ජීව විශේෂයන්ගෙන් ප්‍රවේණික පවුල් ගස ලෙසයි. කෙසේ වෙතත්, ජීව විශේෂයන් පිළිබද එහි අන්තර්ගතය විකිපීඩියා ලිපියෙන් වෙනස් වන අතර එහි සාකච්ඡාව ජීවවිශේෂවිකි දී නොසලකා හරින අතර, ඒ වෙනුවට ජීව විශේෂ වර්ගීකරණ විද්‍යාත්මක මූලයන් විසින් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. 2014 නොවැම්බර් මස වන විට, ජීවවිශේෂවිකියෙහි ජීව විශේෂ පිළිබද ලිපි 400,000 කට වැඩි ප්‍රමාණයක් තිබේ.
ජීවවිශේෂවිකි වැනි ව්‍යාපෘතියක අවශ්‍යතාව සදහා සාක්ෂි ලෙස තක්සෝන වර්ගීකරණය සඳහා විධිමත් මධ්‍යස්ථානයක් නොවීම දැක්විය හැක; අතීතයේ සහ අදත් ජීව විද්‍යාව සඳහා ප්‍රධාන ගැටලුව වී ඇත්තේ මිනිසාගේ විශේෂ වර්ගීකරණය කිරීමේ ඇති අවුල් සහිත ස්වභාවයයි. වර්ගීකරණය සඳහා නිසි කේන්ද්‍ර කර ගත්තක් නොමැති නිසා, එකම ජීව විශේෂය බහු වර්ගීකරණය කිරිම නිසා මෙම ගැටළුව හටගෙන ඇත, සමහර අවස්ථාවල දෙවරක්, තුන් වරක් හෝ ඊටත් වඩා වර්ගීකරණය වී ඇත. දැනුම අති විශාල ප්‍රමාණයක් පවත්වා ගැනීම සහ රැකවරණය දීම විකිපීඩියා සාර්ථකත්වය, ජීව විද්‍යාත්මක ප්‍රජාවට වඩාත් අවශ්‍ය හොඳම මෙවලමක් වන ජීව විශේෂ ඩිරෙක්ටරියක් බව අන්තර්ජාල සමස්තය සැබවින්ම බව පෙන්නුම් කර ඇත.