Jump to content
Wikimedia Meta-Wiki

යුක්රේනයේ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික මාසය 2024

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Ukraine's Cultural Diplomacy Month 2024 and the translation is 100% complete.
Other languages:



විකිපීඩියාවේ යුක්රේන සංස්කෘතිය ආවරණය වැඩි දියුණු කිරීමේ ලිවීමේ අභියෝගයට සාදරයෙන් පිළිගනිමු!
  • මොකක්ද: මෙය විකිපීඩියාවේ හැකිතාක් භාෂා සංස්කරණවල යුක්රේනයේ සංස්කෘතිය සහ ජනතාව පිළිබඳ ලිපි නිර්මාණය කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ලිවීමේ තරඟයකි. අවධානය යොමු කළ යුතු යෝජිත ලිපි ලැයිස්තුව අභියෝගයේ සංවිධායකයින් විසින් සපයා ඇත. වඩාත්ම ක්‍රියාකාරී සහභාගිවන්නන්ට ත්‍යාග ලැබෙනු ඇත.
  • කවදා': ලිවීමේ අභියෝගය 00:01, 1 මාර්තු 2024 (UTC) සිට 23:59, 31 මාර්තු 2024 (UTC) දක්වා පැවැත්වේ.
  • කොහොමද: තරඟය ව්‍යුහයෙන් සරලයි, පියවර 4කින්: වැඩ කිරීමට ලිපි තෝරන්න → ඔබගේ වැඩ සඳහා ලකුණු ලබා ගන්න → වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉලක්ක කරන්න → ඔබේ දායකත්වය සඳහා ප්‍රදාන ලබා ගන්න!
  • කවුද: ඕනෑම විකියක සාදන ලද ගිණුමක් ඇති ඕනෑම විකිපීඩියන් කෙනෙකුට මෙම ව්‍යාපාරයේ කොටස්කරුවෙකු විය හැක. සහභාගී වීමට ඔබ සහභාගීවන්නන් කොටසෙහි ලියාපදිංචි විය යුතුය.
  • ඇයි: මෙම තරඟය හරහා, යුක්රේනියානු ජනතාවට වැදගත් වන සංස්කෘතික සංසිද්ධි පිළිබඳ ලිපි වැඩිදියුණු කිරීමට සහ විකිපීඩියාවේ උසස් තත්ත්වයේ තොරතුරු සහතික කිරීමට අපි බලාපොරොත්තු වෙමු. තරඟය සංවිධානය කරන්නේ විකිමීඩියා යුක්රේනය සමඟ සහයෝගයෙන් යුක්රේන ආයතනය සහ යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය.

AltStyle によって変換されたページ (->オリジナル) /