Jump to content
Wikimedia Meta-Wiki

Template:Steward elections/si

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Template:Steward elections and the translation is 95% complete.
Outdated translations are marked like this.
Other languages:
භාරකරුවෝ ({{{year}}} ඡන්ද විමසීම්)
[[:Special:MyLanguage/Stewards/Elections {{{year}}}/Guidelines|උපදෙස්]][[:Stewards/Elections {{{year}}}/Guidelines| ]] →
 
  • නව කළමණාකරුවන් සාමන්‍යෙන් වසරකට වරක් තෝරා ගනු ලබයි. කළමානාකරුවන් විකිමීඩියා විකි පදනම් කරගෙන තිබෙන්නා වූ ප්‍රජාවේ තාක්ෂණික කටයුතුද, පරිශීලකයන්ගේ ප්‍රවේශ වීමේ බලය වෙනස් කිරීම්, අයථා භාවිතා කරන අවස්ථා වලදී පරිශීලක තොරතුරු පරීක්ෂා කිරීම් වැනි කළමණාකරන ක්‍රියාමාර්ග ගනු ලබයි (වැඩි දුර තොරතුරු).
  • ඡන්දය ප්‍රකාශ කිරීම, පරිවර්තනය කිරීම හෝ අපේක්ශකයෙක් වීමට [[Special:MyLanguage/Stewards/Elections {{{year}}}/Guidelines|මාර්ගසූචකය]] කියවන්න. ඔබට ඔබේ [{{{voter-check-tool}}} ඡන්දය දීමේ හැකියාව] පරීක්ෂා කර ගත හැක.
  • අපේක්ෂකයින්ගේ ඉදිරිපත් කිරීම් 22 පෙබරවාරි 2025, 06:37 (UTC) සිට 22 පෙබරවාරි 2025, 06:37 (UTC) දක්වා විවෘත වේ. මැතිවරණය අවසන් වන තුරු අපේක්ෂකයින්ට ප්‍රශ්න ඉදිරිපත් කළ හැකිය.
  • ඡන්දය ප්‍රකාශ කිරීම 22 පෙබරවාරි 2025, 06:37 (UTC) හිදී ආරම්භ වන අතර 22 පෙබරවාරි 2025, 06:37 (UTC) න් අවසන් වේ. අපේක්ෂකයින් [[Special:MyLanguage/Stewards/Elections {{{year}}}/Guidelines|නිර්ණායක]] සපුරාලිය යුතු අතර 80% සහාය අනුපාතයක් සමඟ අවම වශයෙන් පක්ෂව ඡන්ද 30 ක් ලබා ගත යුතුය. ඔබට [[Special:MyLanguage/Stewards/Elections {{{year}}}/Statistics|එකතු කරන ලද සංඛ්‍යාලේඛන]] සමඟින් ප්‍රතිඵල නිරීක්ෂණය කළ හැක.
  • වර්තමාන කළමණාකරුවන් [[Stewards/Confirm/{{{year}}}|ස්ථිර කිරීමේ කියාමර්ගද]] මෙයට ස්මාන්තරව කරගෙන යනු ලබයි.

සූචිය

  • [[:Special:MyLanguage/Stewards/Elections {{{year}}}/Statements|සියලු අපේක්ෂක ප්‍රකාශනය]][[:Stewards/Elections {{{year}}}/Statements| ]] (මනාප නොමැතිව)

අපේක්ෂකයා

Yes

No

මධ්‍යස්ථ

ප්‍රශ්න

ප්‍රතිඵල

වත්මන් භාරකරුවන් තහවුරු කිරීම


මැතිවරණ කමිටුව

භාරකාරයෝ මැතිවරණ සංවිධානය කරති. භාරකාර මණ්ඩලය 2009 දී තීරණය කළේ ඔවුන් නව මැතිවරණ ප්‍රතිඵලය තහවුරු කිරීමෙන් වැළකී සිටින බවයි. එබැවින්, භාරකරුවන් සෑම මැතිවරණයක් සඳහාම පහත සඳහන් කාර්යයන් සඳහා ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත මැතිවරණ කමිටුවක් නිර්මාණය කරයි:

  • භාරකාර මැතිවරණ අවසන් කිරීම;
  • සියලුම අපේක්ෂකත්වයන්හි ප්‍රකාශ කරන ලද සියලුම ඡන්ද සුදුසුකම් සඳහා සත්‍යාපනය කිරීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵලය සහතික කිරීම;
  • තේරී පත් වූ අපේක්ෂකයින් පත් කිරීම;
  • භාරකරු තහවුරු කිරීම් වසා දැමීම;
  • භාරකරු තහවුරු කිරීමෙන් පසුව, ප්‍රජාව සහ භාරකරුවන් විසින් එකඟතාව කිරා මැන බලා ඒවා තහවුරු කළ යුතුද නැද්ද යන්න තීරණය කරන්න.

සාමාජිකයෝ

ඔබට stewards-elections(_AT_)lists.wikimedia.org විද්‍යුත් තැපෑලෙන් මැතිවරණ කමිටුව හා සම්බන්ධ විය හැක.

{{{year}}} භාරකාර මැතිවරණ සංවිධානයට උදවු කිරීමට, කරුණාකර [[Stewards/Elections {{{year}}}/Coordination|සම්බන්ධීකරණ පිටුව]] බලන්න.
ඔබට කිසියම් උදව්වක් අවශ්‍ය නම්, #wikimedia-stewards-elections-chat connect හෝ [[Talk:Stewards/Elections {{{year}}}|කතා පිටුව]] තුළින් විමසීමට නිදහස් වන්න. #wikimedia-stewards-elections connect හි IRC හි ලුහුබැඳීම සඳහා මෑත කාලීන වෙනස්කම් සංග්‍රහයක් ඇත.

මේවාත් බලන්න

  • [[:Special:MyLanguage/Stewards/Elections {{{year}}}/Statistics|මැතිවරණ සංඛ්‍යාලේඛන පිටුව]][[:Stewards/Elections {{{year}}}/Statistics| ]]
  • [[:Category:Steward elections {{{year}}} statements|සියලුම වලංගු අපේක්ෂකත්ව කාණ්ඩය]]
  • [[:Category:Steward elections {{{year}}} statements/disqualified|සියලුම වලංගු නොවන අපේක්ෂකත්ව ප්‍රවර්ගය]]
  • [[:Special:MyLanguage/Stewards/Confirm/{{{year}}}|{{{year}}} තුළ දැනට සිටින භාරකරුවන්ගේ තහවුරු කිරීමේ පිටුව]][[:Stewards/Confirm/{{{year}}}| ]]
Template documentation

This template provides the text for the yearly steward elections "main page", e.g. SE17.

Parameters:

  • year = e.g. 2017
  • CandidStart = Day and time when nominations are opened
  • CandidEnd = Day and time when nominations are closed
  • VotingStart = obvious
  • VotingEnd = obvious
  • candidates = Candidates, one line
    {{Se candidate indexer|2017|Example}}
    per candidate
  • withdrawn = Withdrawn candidates, one line
    {{Se candidate indexer|2017|Example|withdrawn}}
    per candidate
  • disqualified = Disq. candidates, one line
    {{Se candidate indexer|2017|Example|disq}}
    per candidate
  • ElectCom = The members of the election committee, one line
    * {{user|Example}}
    per member
  • Elected = The elected stewards, one line
    #{{user|Example}}
    per user
  • voter-check-tool = link to the tool which checks voters' eligiblity, e.g. toolforge:meta/accounteligibility/38
The above documentation is transcluded from Template:Steward elections/doc. (edit | history)
Editors can experiment in this template’s sandbox (create | mirror) and testcases (create) pages.
Subpages of this template.

AltStyle によって変換されたページ (->オリジナル) /