Jump to content
Wikimedia Meta-Wiki

තාක්ෂණ/පුවත්/2015/07

From Meta, a Wikimedia project coordination wiki
< Tech | News
This page is a translated version of the page Tech/News/2015/07 and the translation is 100% complete.
ඔබට සහ අනෙකුත් විකිමීඩියා සගයින්ට මෑතකදී සිදුවූ ම්‍රුදුකාංග වෙනස්වීම් නිර්‍රීක්ෂණය කිරීමට තාක්ෂණික පුවත්වල සතිපතා සාරාංශ මගින් ඉඩ සලසාදේ. අනුසන් කරන්න , දායක වන්න සහ ප්‍රතිචාර යොමු කරන්න
previous 2015, week 07 (Monday 09 February 2015) next

විකිමීඩ්යා ප්‍රජාවේ නවතම තාක්ෂණික පුවත්. කරුණාකර අනෙකුත් පරිශීලකයින්ටත් මෙම වෙනස්කම් ගැන දන්වන්න. මෙම සෑම වෙනසක්ම ඔබට බල නොපානු ඇත. පරිවර්තන ලබා ගත හැක.

මෑතදී සිදු වූ මෘදුකාංග වෙනස් වීම්

ගැටළු

  • මීඩියා විකිය පැරණි අනුවාදයට පෙබරවාරි 4 නැවත ගෙන එන ලදී. එය කාර්ය සාධනයේ අවුලක් නිසා සිදු වූවකි. එය නැවත පෙර තිබූ තත්වයට පසුව ගෙන එන ලදී. [2]
  • උඩුගත කිරීමට උදව් දෙන විශේෂාංගය මීඩියා විකිය නැවත පෙර අනුවදයකට ගෙන යාම නිස පෙබරවරි 4 අක්‍රීය විය. [3]
  • පෙබරවරි 5 වන දින මිනිත්ත්හු 30 කට සෑම අඩවියක්ම අක්‍රීයව පැවතුණි. එයට හේතුව ජාල ගැටළුවකි. [4]

මේ සතියේ මෘදුකාංග වෙනස්වීම්

  • මීඩියාවිකියේ නව අනුවාදය පරීක්ෂණ විකි වල සහ මීඩියාවිකි අඩවියේ (MediaWiki.org) හි පෙබරවාරි 5 වෙනිදා සිට පැවතින. එය පෙබරවාරි 10 වෙනිදා සිට විකිපීඩියා නොවන විකි වල භාවිතා වේවි. විකිපීඩියාවේ එය භාවිතා වෙන්නේ පෙබරවාරි 11 සිටය. ([[mw:MediaWiki 1.25/Roadmap]දින දසුන])
  • ඔබට සියලුම විකි වෙනුවෙන් එක පරිශීලක පිටුවක් භාවිතා කළ හැක. ඔබට විකියක පරිශීලක පිටුවක් නොමැතිනම් මෙටාහි පරිශීලක පිටුව වෙත යොමුවේ. මෙම මෙවලම ඔබට පරීකෂණ විකි වල පරීක්ෂණය කළ හැක. [5] [6] [7]
  • ඔබට මාධ්‍ය ගොනු සෙවීමට දෘශ්ය කර්තෘ මෙවලම පහසුවෙන් භාවිතා කළ හැක. පින්තූර විශාලව පෙන්නන අතර ඔබට එවයේ ප්‍රමණය සහ බලපත්‍රය දැක ගත හැක. [8] [9]
  • ඔබ පිටුව සුරකින විට ඔබගේ වෙනස් කිරීම් දෘශ්ය කර්තෘ මාර්ගයෙන් නැවටහ් බැලීමට පහසුය. එම කවුලුව විශාල වේ. [10]
  • ඔබට දෘශ්ය කර්තෘ ගැන නව පුවත් කියවිය හැක. නිපැයුම් කරුවන් සමග සතිපතා රැස්වීම් වලටද සහභාගී විය හැක. මෙම රැස්වීම් අතර වාරයේදී ඔබට වඩා වැදගත් වැරදි පෙන්වා දිය හැක. පළමු රැස්වීම [පෙබරවාරි 11, 20.00 ((UTC))]

අනාගත වෙනස්කම්

  • පරිපාලක වරුන්ට ඉතා ඉක්මනින් 5,000 ට වඩා අඩුවෙන් භාවිතා කළ ටැග් වෙනස් කිරීමට හැකිවේවි. [11]
  • අනාගත්යේදී ඔබට පෞද්ගලික ලිපි ලැයිස්තුවක් ජංගම දුරකථනයෙන් පිවිසෙන විට ලබා ගත හැක. [12]

තාක්ෂණික පුවත් සෑදුවේ තාක්ෂණික පරිපාලකයින් මගිනි. ප්‍රකාශයට පත් කළේ මීඩියාවිකි පණිවුඩ බෙදාහැරීමේ සේවය මගිනි  • දායක වන්න • පරිවර්තනය කරන්න • උදව් ලබාගන්න • ප්‍රතිචාර දක්වන්න • අනුසන් කරන්න හෝ අනුසන් වීම අවලංගු කරන්න.

AltStyle によって変換されたページ (->オリジナル) /