Help:පිටු සංස්කරණය
- Afrikaans
- Bahasa Indonesia
- Basa Bali
- Betawi
- Bikol Central
- Bráhuí
- Deutsch
- English
- Esperanto
- Gaeilge
- Interlingue
- Kadazandusun
- Kiswahili
- Lëtzebuergesch
- Nederlands
- Qaraqalpaqsha
- Scots
- Tagalog
- Tiếng Việt
- Türkçe
- Wolof
- asturianu
- català
- dansk
- español
- estremeñu
- français
- føroyskt
- hrvatski
- interlingua
- italiano
- kabuverdianu
- latviešu
- lietuvių
- magyar
- norsk bokmål
- polski
- português
- português do Brasil
- română
- slovenčina
- slovenščina
- suomi
- svenska
- čeština
- ślůnski
- Ελληνικά
- башҡортса
- беларуская (тарашкевіца)
- български
- къарачай-малкъар
- русский
- српски / srpski
- українська
- עברית
- اردو
- العربية
- تۆرکجه
- روچ کپتین بلوچی
- سنڌي
- فارسی
- مازِرونی
- پنجابی
- پښتو
- کوردی
- ߒߞߏ
- अंगिका
- मराठी
- हिन्दी
- বাংলা
- ਪੰਜਾਬੀ
- தமிழ்
- മലയാളം
- සිංහල
- ไทย
- བོད་ཡིག
- ပအိုဝ်ႏဘာႏသာႏ
- ქართული
- ភាសាខ្មែរ
- 中文
- 吴语
- 日本語
- 粵語
- ꯃꯤꯇꯩ ꯂꯣꯟ
- 조선말
- 한국어
විකියක අන්තර්ගතය සංස්කරණය කිරීම ඉතා පහසුය:
- # පිටුවේ ඉහළ ඇති "
සංස්කරණය" තීරුව ඔබන්න. - ඔබට අවශ්‍ය වෙනස් කිරීම් කරන්න.
- "3ドル" බොත්තම ඔබන්න.
- Make changes to the text.
- Click the
පිටුව සුරකින්නbutton.
එච්චරයි, කජු කනවා වගේ ලේසි!
සංස්කරණ නීතිරීති, ක්‍රමෝපාය, අක්‍රුති
විකියක් සංස්කරණය කිරීමේ පළමු නීතිය එඩිතර භවයි. බිය නොවී වෙනස් කම් කරන්න. ඔබ කරන වැරදි අනෙකුත් පරිශීලකයින්ට නිවැරදි කළ හැක. එනිසා විශ්වාසයෙන් යුතුව උත්සාහ කරන්න. විකියක් සංස්කරණය කිරීමේදී විවිධාකාර වූ ක්‍රමෝපයන්, නීති රීති, දර්ශනයන් ඇත.නමුත් එඩිතර වීමේ නීතිය මේවා අතරින් මුල් තැන ගනී.
සංස්කරණයක් යනු පිටු ගනන් අලුතෙන් එක්වීමේ සිට කුඩා අක්ෂර වින්‍යාසයේ වරදක් නිවැරදි කිර්‍රිම වැනි පුළුල් පරාසයක විහිදී ඇත. පොදුවේ නිවැරදි හා පැහැදිලි වගන්ති එකතු කිරීමට උත්සාහ ගන්න. වඩාත් වැදගත් වන්නේ සෑම සංස්කරණයක්ම විකියේ අන්තර්ගතය වැඩිදියුණු කිරීම අරමුණු වීමයි.
ඔබට කිසියම් අක්‍රුතියකට විකිය සාදාගැනීමට අවශ්‍ය වූ විට නව මත්‍රුකා හෝ අකුරු හැඩයන් වැනි වෙනස් වීම් වලට සංස්කරණ අංශයේ සංස්කරණ මෙවලම් තීරුව යොදා ගත හැක. සමහර නිතර දැකිය හැකි ආක්‍රුති වලට වෙනස් වීමට උදව්:ආකෘතිකරණය බලන්න.
If you want to try out editing, you can test editing on the page named Project:Sandbox , which has been specifically set aside for you to test editing.
සංස්කරණ සාරාංශය
ඔබ කිසියම් වෙනස් කිරීමක් සුරැකීමට පෙර "සාරාංශය:" පෙට්ටියේ කුඩා සටහනක් ඇතුළත් කරන්න.
මේ ගැන වැඩිය වද වෙන්න එපා. මේ ගැන සිතමින් වැඩි කාලයක් ගත කරන්නත් එපා. ඔබගේ වෙනස ගැන කුඩා විස්තරයක් එක් කරන්න.
උදාහරණයක් ලෙස ඔබට "වර්ගය නිවැරදි කළා" හෝ "සූර්ය කාන්ත මල් ගැන තවත් තොරතුරු එකතු කළා" වැනි විස්තර ගත හැක.
සාරාංශය ඔබගේ විකියට සමාන්තරව එකතු වේ. එමගින් පරිශීලකයින්ට පහසුවෙන් හා කාර්යක්ශමව වෙනස්කම් සොයාගත හැක.
පූර්වදර්ශනය
"පෙරදසුන පෙන්වන්න" බොත්තම මගින් ඔබගේ වෙනස් කම් දිස්වන ආකාරය සුරැකීමට පෙර බලාගත හැක.
සෑම සුරැකීමකම වෙනස් වීම් බලාගන්න හැකිවීමේ අංගය වෙනත් පරිශීලකයින්ට ම වෙනස්වීම් බලගැනීමට භාවිතා කළ හැක.
මෙය වැඩිපුර අවධානය යොමු කළ යුත්තක් නොවේ. නමුත් තමන්ගේ කර්යයන්හි වැරදි ඉවත් කර ගැනීමට පූර්වදර්ශනයක් මගින් හැකියාව ලැබේ. මෙමගින් කුඩා නිවැරදි කිරීම් වලට අලුත් සංස්කරණයක් කිරීම අවශ්‍ය නොවේ.
වෙනස්කම් පෙන්වන්න
තවත් ක්‍රමයක් නම් "වෙනස්කිරීම් පෙන්වන්න" බොත්තම මගින් ඔබට වර්තමාන සහ කලින් තිබූ අනුවාද අතර වෙනස සොයාගත හැක.
ආරක්ෂිත පිටු
ආරක්ෂිත පිටු ඊට අදාළ එක් විශේෂිත කණ්ඩායමක පරිශීලකයන් හැර අන් අයට සංස්කරණය කළ නොහැක. ආරක්ෂිත පිටුවල සංස්කරණය කිරීමේ විකල්පය වෙනුවට "මූලාශ්ර බලන්න." විකල්පය දිස්වේ. එවන් අවස්ථාවකදී, ආරක්ෂිත පිටුවක් සංස්කරණය කිරීම සඳහා, පිටුව සංස්කරණය කිරීමට අවසර ඇති පරිශීලකයෙකු සම්බන්ධ කර ගන්න. සාමාන්‍ය ආරක්ෂණ මට්ටම් පහත පරිදි වේ:
- ආරක්ෂා කර නැත - None (සියලු පරිශීලකයින්ට අවසර දෙන්න)
- ස්වයං තහවුරු කිරීම් - Autoconfirmed (නව සහ ලියාපදිංචි නොවූ පරිශීලකයන් අවහිර කිරීම)
- පරිපාලක - Sysop (පරිපාලකවරුන් හැර සෙසු පරිශිලකයන් අවහිර කිරීම)
අනෙකුත් වර්ග වල සංස්කරණයන්
විකි සංස්කරණ මගින් ඔබට නව පිටුවක් ආරම්භ කරන්න, මරු කරන්න (නම වෙනස් කරන්න) ලෙසම මකාදැමීමටත් හැකිය.
ඔබගේ ඉලක්කය විය යුත්තේ විකියේ දැනට පවතින කරුණු සියල්ල ඔබගේ සංස්කරණයන්ගෙන් වැඩි දියුණු වීම බව මතක තබා ගන්න.
සාකච්ඡාව
සෑම ලිපියකටම එයට අනන්‍ය වූ "කතා පිටුවක්" ඇත. එය ඔබේ ඇති ගැටළු ඉදිරිපත් කිරීමට, යෝජනා ගෙන ඒමට, නිවැරදි කිරීම් සාකච්ඡා කිරීමට භාවිතා කල හැක. Help:සාකච්ඡා පිටු බලන්න.