විදේශික පදිංපළාකරුවන් පිණිස වන තොචිගි උපදේශණ හා උපකාරක සේවා මධ්‍යස්ථානය

තොචිගි පළාතෙහි ජීවත්වනු ලබන විදේශිකයන් පිණිස, උපදේශණ හා තොරතුරු ලබා දෙමු. එය නොමිලේ ලබා දෙමු. ඔබ තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කරමු.

නේවාසික පදිංචිය පිණිස වන ලියකියවිලි, රෑකියා, වෛද්‍ය ප්‍රතිකාර, සුභසාධන, දරු උපත්, දරුවන් හැදීම් වැඩීම් සහ ළමයින්ගේ අධ්‍යාපන යනාදිය


  • විදේශික පදිංචිකරුවන් පිණිස වන තොචිගි උපදේශණ හා උපකාරක සේවා මධ්‍යස්ථානය

  • තොචිගි ජාත්‍යන්තර මධ්‍යස්ථානය
ස්ථානය:
තොචිගි ජාත්‍යන්තර මධ්‍යස්ථානය සිතියම
9-14 හොන්චෝ, උත්සුනොමියා-ෂී, තොචිගි-කෙන්
විවෘත වෙලාවන්:
9:00 - 16:00 (අගහරුවාදා - සෙනසුරාදා)
*නිවාඩූ දිනයන්: ඉරිදා, සදුදා, ජාතික නිවාඩු දිනයන් මෙන්ම දෙසැම්බර් 29 සිට ජනවාරි 3 වන දක්වා
භාෂාව:
සහය දක්වන භාෂාව
TEL:
028-627-3399
FAX:
028-621-0951

*විදේශික පදිංචිකරුවන් පිණිස වන තොචිගි උපදේශණ හා උපකාරක සේවා මධ්‍යස්ථානය, තොචිගි පළාත වෙතින් සංස්ථාපිත තොචිගි ජ්‍යාතයන්තර සංවිධානය (TIA) මගින් පාලනය කරනු ලැබේ.

AltStyle によって変換されたページ (->オリジナル) /