වගු ගත දත්ත සහ RDF අතර ඇති සම්බන්ධය පහත ඇති අකාරයෙන් විස්තර කර හැක .
මධ්‍යම පුස්තකාලය
දුරකථන අංකය
045-111-1111
arrowමධ්‍යම පුස්තකාලය
දුරකථන අංකය
පොත් ගණන
045-111-1111
154,265
arrowතව දුරටත්, ඔබට තිරස් පේලි කීපයක් එකතු කිරීමෙන්,
subject කීපයක් නිරූපණය කල හැක
මධ්‍යම පුස්තකාලය
දුරකථන අංකය
පොත් ගණන
045-111-1111
154,265
බටහිර පුස්තකාලය
දුරකථන අංකය
පොත් ගණන
045-222-2222
65,489
දකුණු පුස්තකාලය
දුරකථන අංකය
පොත් ගණන
045-333-3333
98,548
arrowsubject එකක් මූලාශ්‍රයක් ලෙස සැලකීමටනම් එය URI එකක් ලෙස නිරුපණය කල යුතුමය.
මූලික RDF රීතිය
The basic syntax of RDFSubject
(subject)
Property
(predicate)
Object
(object)
URI (Uniform Resource Identifier) එකක් යනු ID එකකි. එය http:// වලින් ආරම්භ කල යුතුය
Subject එකක් URI එකක් මගින් නිරුපණය කර එය label නැමැති property එකක් හා සම්බන්ධ වන විට එම label property එක මගින් එම Subject එකේ නම නිරුපණය කරයි.
※(注記) රුපයේ ඇති URI එක මනංකල්පිත එකකි.
මධ්‍යම පුස්තකාලය
දුරකථන අංකය
පොත් ගණන
045-111-1111
154,265
ඉහත ආකාරයට වෙබ් අඩවියක් මගින් හසුරු විය නොහැක
arrowlight වෙබ් අඩවියක් මගින් හසුරුවිමටනම් එය URI එකක් මගින් නිරුපණය කල යුතුමය.
Subject එක URI එකක් මගින් නිරුපණය කිරීම
RDFhttp://sample.jp/
central
Label
දුරකථන අංකය
පොත් ගණන
මධ්‍යම පුස්තකාලය
045-111-1111
154,265
ඉහත උදාහරණයේ වගු ගත දත්ත පහත සදහන් ආකාරයට පෙන්වීමට හැක.
සැලකිය යුතුයි: යාවත්කාල කරන අවස්ථාවේදී subject එකට සහ property එකට භාවිතා කරන වචන ස්වයංක්‍රියව URI බවට පරිවර්තයන කරනු ඇත.
උදාහරණ ලෙස,
Subject: → URI
my_subject: → http://linkdata.org/resource/[Work ID]#my_subject
Property: → URI
my_property: → http://linkdata.org/property/[Work ID]#my_property